කන්දකාඩු; පලාගිය රැඳවියන් බහුතරයක් පොලිස් බාරයට...(වීඩියෝ)

ජූනි 30, 2022

    වැලිකන්ද-කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාගිය රැඳවියන් අතරින් බහුතරය අද දහවල් වනවිට පොලිස් බාරයට ගෙන තිබෙනවා.

    පුනරුත්ථාපන කොමසාරිස් ජනාරල්, මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ ඊයේ අලුයම් කාලයේ සිට පැවති කලහකාරී තත්වය පොලිසිය හා යුද හමුදාව එක්ව, මුළුමනින්ම පාලනය කර ඇති බවයි...

    Latest News