ආර්ථික අපහසුතා පවුල්වලට රු. 7500ක මාසික දීමනාවක්...(වීඩියෝ)

ජූනි 30, 2022
  • ආර්ථික වශයෙන් අපහසුතාවට පත්ව සිටින පවුල්වලට ලබන මස සිට රුපියල් 7500ක මාසික දීමනාවක් ලබාදෙන බව, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

    පවුල් ලක්‍ෂ 33ක් පමණ මීට අයත්. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී....

    Latest News