කටුබැද්ද ද්ව්ත්ව ඝාතනය - CCTV දර්ශන

ජූනි 29, 2022
  • මොරටුව - කටුබැද්ද, බණ්ඩාරනායක මාවත අසල ඇවිදින මංතීරුව ඉදිරිපිට දී පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

    ඔවුන් පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.

    Latest News