පාඨලී චම්පික ස්වාධීන වෙයි

ජූනි 08, 2022

    සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙක් ලෙස ක්‍රියාකරන බව මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කළේය.

    ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින්.

    Latest News