මෙවර සා.පෙළ විභාගයට පෙනි සිටි සිසුන්ට මාර්ගෝපදේශ වැඩසටහන්

ජූනි 07, 2022

    මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටි සිසුන් වෙනුවෙන් සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක්ම ආවරණය වන පරිදි මාර්ගගත ක්‍රමයට (online) දිස්ත්‍රික් මට්ටමින් වෘත්තිය මාර්ගෝපදේශ වැඩසටහන් සංවිධාන කෙරේ.



    මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව විසින් මෙම වැඩසටහන සැලසුම් කර ඇත.

    මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හෝ www.dome.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

    Latest News