අද සවස විදුලි කප්පාදුවක් නැහැ

මැයි 25, 2022

    අද (25) දිනයේත් සවස 6.30න් පසු විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

    සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසුන්ගේ පහසුව සඳහා මෙම තීරණය ගෙන තිබේ. 

    කෙසේ වෙතත්, අද දිනයේත් පැය 3ක උපරිමයකට යටත්ව අලුයම 5.00ත් සවස 6.30 ත් අතර කාලයේ විදුලිය කප්පාදුවක් සිදු කිරීමට සැලසුම් කර ති‍බේ.

    power cut 1

    power cut 2

    Last modified on බදාදා, 25 මැයි 2022 09:00

    Latest News