වත්තේගම මැල් මහතාගෙන් පරිසර හිතකාමී, පැළවෙන පෑන්...(වීඩියෝ)

මැයි 24, 2022
  • නොදිරන අපද්‍රව්‍ය අවිධිමත් ලෙස බැහැර කිරීමෙන් මොන තරම් පරිසර හානියක් සිදු වනවාද? මේක නිතරම කතාබහට ලක්වන මාතෘකාවක්.

    ඒ අතරේ අපි කවුරුත් වැඩි අවධානයක් නොදෙන, ඒ වගේම වැඩි පරිසර හානියක් සිදුවන එක් භාණ්ඩයක් තමයි, අපි පාවිච්චි කරල ඉවතලන මේ ප්ලාස්ටික් පෑන්. එයින් සිදුවන පරිසර හානිය වැලැක්වීමට අපේ රටේ පුද්ගලයෙක් සමත් වෙලා. එම පෑනේ විශේෂත්වය වන්නේ, ප්‍රයෝජනයට ගෙන අවසන් වුණාම, එය පැළ කළ හැකි වීමයි...

    Latest News