ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු නිකුත් කෙරේ

මැයි 24, 2022

    2021 වසරේ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල අනුව කඩඉම් ලකුණු මේ වනවිට නිකුත් කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

    එම කඩඉම් ලකුණු අනුව 2021 ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත ලබා දී ඇතත් සාධාරණ හේතුවක් මත පාසල වෙනස් කර ගැනීමට අවශ්‍ය සිසුන්ට ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට මාර්ගගත ක්‍රමයට පහසුකම් ඉදිරියේ දී සළසා දෙනු බවත් ඒ අනුව අභියාචනා ඉදිරිපත් කළ හැකි කාල සීමාව ඉදිරියේ දී දැනුම්දෙන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී සිටින්නේ.

    සියලු අභියාචනා එම මාර්ගගත වැඩසටහන හරහා පමණක් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමුකළ යුතු වෙයි.

    පැමිණ භාරදෙනු ලබන හෝ වෙනත් අයුරකින් යොමු කරන අභියාචනා අයදුම්පත් ප්‍රතික්ෂේප කරනු ලබන බව ද අමාත්‍යාංශය දැනුම් දී සිටියි.

    අදාල කඩඉම් ලකුණු ලේඛණය පහතින්....

    ExamBalaka01 900px 22 05 24

    ExamBalika02 900px 22 05 24ExamBalika03 900px 22 05 24

     

    Mix1 900px 22 05 24

    Mix2 900px 22 05 24

    Mix3 900px 22 05 24

    Mix4 900px 22 05 24

     

     

     

     

     

     

     

    Last modified on අඟහරුවාදා, 24 මැයි 2022 17:31

    Latest News