ත්‍රිරෝද රථ ගාස්තු ඉහළට

මැයි 24, 2022

    ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනයක් සිදුකළයුුතු බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ සංගමය පවසයි. 

    ඒ අනුව පළමු කිලෝමීටරයට රුපියල් 100ක් සහ දෙවන කිලෝමිටරයේ සිට රුපියල් 80 බැගින් අය කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. 

    Last modified on අඟහරුවාදා, 24 මැයි 2022 12:27

    Latest News