ඉන්ධන නිකුත් කිරීමේ සීමා සංශෝධනය කෙරේ

මැයි 24, 2022

    ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ රථවාහන සඳහා ඉන්ධන නිකුත් කිරීමේ සීමාවන් සංශෝධනය කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. 

    නව ඉන්ධන සීමාවන් පහතින්.

    • යතුරුපැදි - රුපියල් 2,500 යි
    • ත්‍රිරෝද රථ - රුපියල් 3,000 යි
    • මෝටර් රථ, වෑන්, ජීප් - රුපියල් 10,000 යි
    • වාණිජ වාහන සඳහා සිමාවක් නොමැත

    Latest News