ගාලු මුවදොර විරෝධතාවට අදට දින 45යි...(වීඩියෝ)

මැයි 23, 2022
  • ගාලු මුවදොර ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණය 45 වැනි දිනටත් අද පැවැත්වෙනවා.

    ඊයේ රාත්‍රීයේද විරෝධතා කරුවන් රැසක් අරගල භූමියට පැමිණ සිටියා. සිනමා දර්ශන හා සංගීත වැසඩහටන්, ඇතුළු විවිධ වැඩසටහන් ඊයේ රාත්‍රියේ පැවැත්වුණා. අද පෙරවරුවේ විරෝධතා පාඨ කියමින් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට රැඳී සිටින පිරිස හැර, උද්ඝෝෂකයන් කිසිවෙක් මෙම ස්ථානයේ රැඳී සිටියේ නැහැ....

    Latest News