21 වැනි සංශෝධන පනත් කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට

මැයි 23, 2022

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ‍21 වැනි සංශෝධන පනත් කෙටුම්පත ‍අද (23) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. 

    අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ විසින් අදාළ පනත් කෙටුම්පත හෙට දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි, සඳහන් වන්නේ.

    මෙම නව ව්‍යවස්ථා සංශෝධනයට අනුව විධායක ජනාධිපති ධුරයේ බලතල අඩුකිරීම, ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින්ට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීම වළක්වාලීම යන සංශෝධන ඇතුළත් කර තිබේ.

    Latest News