දුම්රිය පීලි පැනීමකින්, කොළඹ - මහනුවර දුම්රිය ධාවනයට බාධා (වීඩියෝ)

මැයි 14, 2022
  • රඹුක්කන - කඩිගමුව දුම්රිය ස්ථාන අතර කන්සලගමුව බිංගෙය ප්‍රදේශයේ දී ඉන්ධන ප්‍රවාහන දුම්රියක් ඊයේ (14) රාත්‍රියේ පීලි පැන තිබෙනවා.

    මේ හේතුවෙන් කොළඹ - මහනුවර දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ඇණ සිට ඇති බවයි, රඹුක්කන දුම්රිය ස්ථානාධිපතිවරයා පවසන්නේ.

    Latest News