සජිත්ගෙන් ජනපතිට ලිපියක්

මැයි 12, 2022

    ඒ අනූව එකඟතාවයන් කිහිපයකට යටත්ව විපක්ෂයේ ප්‍රධාන පක්ෂය හැටියට සමගි ජන බල සන්ධානයේ මූලිකත්වයෙන් අනෙකුත් පක්ෂ සමග එක්ව කෙටි කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව දැනුම් දෙමින් සජිත් ප්‍රේමදාස විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් නිකුත් කර තිබේ.

    සමගි ජන බල සන්ධානයේ නායකයා ලෙස අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීමට තමන් සූදානම් බව සජිත් ප්‍රේමදාස යොමුකළ ලිපියේ සඳහන්.

    S 01

    Latest News