බස්නාහිර පළාතේ රජයේ පාසල්වලට නිවාඩු

මැයි 12, 2022

    අද (12) පාසල් පවත්වනවා ද නැද්ද යන්න තීරණය කිරීමේ බලය පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ට පවරා තිබේ. 

    ඒ අනුව බස්නාහිර පළාතේ සියලු රජයේ පාසල්වලට අද නිවාඩු ලබාදී ඇති බවයි, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

    Latest News