අද පැය 5ක් විදුලිය කැපේ

මැයි 12, 2022

    අද (12) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.



    ඒ අනුව අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

    A, B,C, D, E, F, G, H, I, K, L කලාප සහ P, Q, R, S, T, U, V, W කලාප සඳහා

    • උදෑසන කාලයේ: පැය 3 යි විනාඩි 20 යි.
    • රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 40 යි.



    එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.

    Powercuttsh.jpg

    Latest News