සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ඉල්ලා අස්වෙයි

මැයි 09, 2022

    සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සිය ධූරයෙන් ඉල්ලාඅස්වී ඇති බව වාර්තාවේ.

    සිය ඉල්ලා අස්වීමේ ලිපිය මේවන විට ජනාධිපතිතුමා වෙත යොමු කර ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

    Latest News