ශ්‍රීලන්කන් ගුවන් සමාගමට යානා ලබාගැනීම මාස 03කින් කල් යයි

මැයි 05, 2022

    ශ්‍රී ලන්කන් එයාර් ලයින් ගුවන් සමාගමට ගුවන් යානා ලබා ගැනීම මාස 03කින් කල් දමා ඇති බවට එම සමාගම දැනුම් දුන් බව පොදු ව්‍යාපාර කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු චරිත හේරත් අද පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා.

    මෙහිදී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් අදහස් දක්වමින් කියා සිටියේ මේ අවස්ථාවේ අත්‍යාවශ්‍ය කටයුතු සඳහා මුදල් වෙන් කළ යුතු බවයි. එම නිසා මෙම ගුවන් යානා ලබා ගැනීම සම්පුර්ණයෙන්ම අවලංගු කිරීම කල් ගැනීම කළ යුතු බවයි.

    Latest News