අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව අසත්‍යයයි

අප්‍රේ 04, 2022

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවට පළ වන වාර්තා අසත්‍යය බව ග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 

    විවිධ මාධ්‍ය ඔස්සේ අග්‍රාමාත්‍යතුමා ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවට පළ වන වාර්තා පදනම් විරහිත වන අතර එවැනි සැලසුමක් දැනට නොමැති බවත් එම නිවේදනයේ දැක්වේ. 

    Latest News