"සකුරායි" ගුවන් සේවයේ සියලු ගුවන් මෙහෙයුම් නැවත දැනුම් දෙන තෙක් අත්හිටුවයි (වීඩියෝ)

දෙසැ 27, 2021
  • "සකුරායි" ගුවන් සේවයේ සියලු ගුවන් මෙහෙයුම්, වහාම ක්‍රියාත්මක වන පරිදි, නැවත දැනුම් දෙන තෙක් අත්හිටුවීමට, සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ, එම සමාගමට අයත් ගුවන් යානා 02 ක් ආසන්න අවස්ථා දෙකකදී කාර්මික දෝෂයන්ට ලක්වීම නිසා, හදිසියේ අතරමග ගොඩබැස්සවීමට සිදුවීම හේතුවෙන්.

    Last modified on සදුදා, 27 දෙසැම්බර් 2021 19:50

    Latest News