කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

දෙසැ 16, 2021

    කොළඹ ප්‍රදේශ කිහිපයකට සතිඅන්තයේදී ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

    ඒ අනූව, සෙනසුරාද (18) උදෑසන 11.00 සිට ඉරිදා (19) උදෑසන 8.00 දක්වා කාලය තුල කොළඹ 09, 11, 12, 13 සහ 14 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

    Latest News