අවුරුදු 60ට වැඩි පිරිසට ජංගම සේවා මගින් බූස්ටර් එන්නත්....(වීඩියෝ)

නොවැ 26, 2021
  • අවුරුදු 60ට වැඩි පිරිසට ජංගම සේවා මගින් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීමට ක්‍රියාකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

    ඒ, කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (26) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේදී.....

    Latest News