දැඩි ලෙස විකෘති වූ නව Covid-19 ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන්

නොවැ 26, 2021

    දැඩි ලෙස විකෘති වූ නව Covid-19 ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් සොයා ගෙන තිබේ.

    එය B.1.1.529 ලෙස නම් කර ඇත. එහි ස්පයික් ප්‍රෝටීන් විකෘති 32ක් ඇති අතර එයින් අදහස් වන්නේ වර්තමාන එන්නත් ආරක්ෂාව සැපයීමේදී එතරම් ඵලදායී නොවිය හැකි බවයි.

    නව ප්‍රභේදය B.1.1.529 අවුරුදු 30 ට අඩු අය තුළ වැඩි වශයෙන් ව්‍යාප්ත වන අතර එන්නත්වල කාර්යක්ෂමතාව 30% කින් අඩු කළ හැකි බවද වාර්තාවේ.

    Latest News