කොවිඩ් පොකුරු ඇතිවන්නේ, ජනතාව ඒකරාශී වූ ස්ථානවලින්; විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්...(වීඩියෝ)

නොවැ 25, 2021
  • කොවිඩ් පොකුරු සුළු වශයෙන් හෝ ඇති වී තිබෙන්නේ, ජනතාව ඒකරාශී වූ ස්ථානවලින් බව, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

    රෝගීන් වැඩිවීමට හේතුවී ඇත්තේ අනාරක්‍ෂිත හැසිරීම බවයි, ඔහුගේ අදහස.....

    Latest News