දිවයිනේ ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වැඩි තද වැසි....(වීඩියෝ)

නොවැ 25, 2021
  • දිවයිනට ගිනි‍කොණ දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පහළ වායු ගෝලයේ කැළඹිලි ස්වභාවය අඩු පීඩන තත්වයක් දක්වා වර්ධනය වී තිබෙනවා.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, එය දිවයිනට නැගෙනහිර දෙසින් ස්ථානගතව පවතින බවයි. එහි බලපෑමෙන් උතුර, උතුරු මැද, වයඹ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම යන පළාත්වල ඇතැම් ස්ථාන වෙත මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි.

    Latest News