කටුනායක නව ගුවන් යානා නැවතුම් අංගනය විවෘත කෙරේ

නොවැ 25, 2021

    කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක නව ගුවන් යානා නැවතුම් අංගනය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරුණා.

    එය මෙරට දෙවන විශාලතම සංවර්ධන ව්‍යාපෘතියයි.

    නව ව්‍යාපෘතිය සමග ගුවන්තොටුපොළ ගුවන් යානා නැවතුම් අංගන සංඛ්‍යාව 49 ක් දක්වා ඉහළ යන අතර එමගින් ගුවන් යානා නැවැත්වීමේ පහසුකම් දෙගුණයකින් වැඩි වෙනවා. ව්‍යාපෘතිය නිම වන විට පිරික්සුම් කවුළු සංඛ්‍යාව 53 සිට 149 දක්වාත් විගමන පවුල් සංඛ්‍යාව විසි 53 දක්වාත් ආගමට පවුල් සංඛ්‍යාව හතේ සිට 83 දක්වා වැඩි කරනවා.

    Latest News