“කල්‍යාණි රන් පිවිසුම“ ජනතා අයිතියට....(වීඩියෝ)

නොවැ 24, 2021
  • ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්‍ෂණික කේබල් මත ඉඳි කෙරුණු “කල්‍යාණි රන් පිවිසුම“ හෙවත් නව කැලණි පාලම ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අතින් ජනතා අයිතියට පත් කෙරුණා.

    ඒ අද (24) සවස පැවති උත්සවයකදී.....

    Latest News