කින්නියා අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනා, ලබන 08 දක්වා රක්‍ෂිත බන්ධනාගාරයට(වීඩියෝ)

නොවැ 24, 2021
  • ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේ පාලම්පාරුවක් අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (24) තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

    ඔවුන් පෙරියාතමුණෙයි, කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවන්.

    Latest News