බූස්ටර් එන්නත අවුරුදු 20ට වැඩි සියලුම පුරවැසියන්ට....(වීඩියෝ)

නොවැ 24, 2021
  • වයස අවුරුදු 20 ඉක්මවූ සියලුම පුරවැසියන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ බූස්ටර් එන්නත ලබාදීමට අද (24) තීරණය කළ බව, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

    මේ අතර, මංගල උත්සව, සිනමා ශාලා, උත්සව සංවිධානය ආදී ක්ෂේත්‍ර සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සාමාන්‍ය පරිදි සිදු කිරීමට අවසර ලබාදීමට ද තීරණය කර තිබෙනවා......

    Latest News