දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත....(වීඩියෝ)

නොවැ 24, 2021
  • දිවයිනට ගිනිකොණ දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පහළ වායු ගෝලීය කැළඹිලි ස්වභාවය ඉදිරි පැය කිහිපය තුළ අඩුපීඩන කලාපයෙක් දක්වා වර්ධනය විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    එහි බලපෑමෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇති විය හැකියි.

    Latest News