පාලම් පාරුව පෙරළීමෙන් 6ක් මරුට, 20කට තුවාල..... (වීඩියෝ)

නොවැ 23, 2021
  • කින්නියා කුරින්ඤ්ඤන්කේනි කලපුවේ ගමන් කරමින් තිබූ පාලම් පාරුවක් පෙරළීමෙන් 6 දෙනෙකු මියගොස් තිබෙනවා.

    තවත් 20 දෙනෙකු රෝහල් ගතකර ඇති අතර, ඉන් සිව් දෙනෙකුගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ...

    Latest News