ශ්‍රී ලංකාව කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහනේ අවසන් අදියරේ (වීඩියෝ)

ඔක් 23, 2021
  • කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහනේ අවසන් අදියරට ශ්‍රී ලංකාව පැමිණ ඇතැයි, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

    එමෙන්ම, බූස්ටර් එන්නතක් ලෙස සහ තුන්වන එන්නත් මාත්‍රාවක් ලෙස ෆයිසර් එන්නත ලබාදීමට පියවර ගන්නා දකුණු ආසියානු කලාපයේ ප්‍රථම රට වන්නේ ද ශ්‍රී ලංකාව බවයි, ඔහු අවධාරණය කරන්නේ.

    Last modified on සෙනසුරාදා, 23 ඔක්තෝබර් 2021 20:29

    Latest News