එන්නත්කරණය දිවයින පුරා ස්ථාන 251කදී අදත්

ඔක් 23, 2021

    'කොවිඩ්-19' වෛරසය මර්දනය කිරීම සඳහා රජය විසින් ගෙන යන එන්නත්කරණ වැඩසටහනට අනූව අද (23) දිනයේ ද ස්ථාන 251කදී එන්නත් ලබාදීම සිදුකෙරේ.

    අවුරුදු 20 - 29 අතර වයස් කණ්ඩායම් සඳහා මෙම ස්ථානවල දී එන්නත් ලබාගත හැකියි.

    එන්නත් ලබාගත හැකි ස්ථාන පහතින්...

    https://ceylonnewsfactory.com/wp-content/uploads/2021/10/vaccination-centers-on-23.10.2021.pdf

    Latest News