ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව යළි ඇරඹේ....

ඔක් 22, 2021

    කොවිඩ්-19 වසංගතය නිසා තාවකාලිකව නවතා තිබූ හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව, අංක වෙන්කර ගන්නා ඉල්ලුම්කරුවන් සඳහා ලබන 25 සිට යළි ආරම්භ කරන බව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්.....

     Id office px 900 22 10 21

    Latest News