ඉන්ධන හිඟය ගැන පළවන වාර්තා අසත්‍යයි;අමාත්‍ය ගම්මන්පිල...(වීඩියෝ)

ඔක් 21, 2021
  • රටතුල ඉන්ධන හිඟයක් ඇති වන බවට පළවල වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

    ලබන ජනවාරි දක්වා ඉන්ධන සැපයුම සහතිකකර ඇති බවයි, අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

    Latest News