අවුරුදු 18,19 දරුවන්ට එන්නත් ලබාදීම දීප ව්‍යාප්තව....(වීඩියෝ)

ඔක් 21, 2021
  • වයස අවුරුදු 18,19 වයස්වල පසුවන දරුවන් සඳහා එන්නත් ලබාදීම දීප ව්‍යාප්තව අද ආරම්භ කෙරුණු බව, සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

    අවුරුදු 16 සහ 17 යන වයස් කාණ්ඩවල දරුවන් සඳහා ද එන්නත් ලබාදීම හෙට සිට ආරම්භ කිරීමට නියමිත බවයි, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 21 ඔක්තෝබර් 2021 20:05

    Latest News