විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට දින සහ වේලාව වෙන්කර ගැනීම.....

ඔක් 21, 2021

    විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඇතුළු ශාඛා කාර්යාල වෙත එන අයදුම්කරුවන් දෙපාර්තමේන්තු වෙබ් අඩවිය ඔස්සේ දිනය හා වේලාව වෙන්කර ගත යුතු බව දැනුම් දෙමින් ආගමන හා විගමන පාලක ජනරාල් එවා ඇති මාධ්‍ය නිවේදනය පහතින්.....

     Agamana px 900 21 10 21

    Latest News