ඇල්ලවල, දියඇල්ලේ නෑමට ගිය එකම පවුලේ තිදෙනෙකු මරුට...

ඔක් 20, 2021

    වැල්ලවාය, ඇල්ලවල දියඇල්ලේ නෑමට ගිය එකම පවුලේ තිදෙනෙකු මියගොස් තිබෙනවා.

    මියගොස් ඇත්තේ, පියා සහ දරුවන් දෙදෙනායි. අනතුර අද (20) සවස සිදුවුණා. මියගියේ කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි තිදෙනෙක්. 38 හැවිරිදි පියා, 15 හැවිරිදි පුත්‍රයා සහ 11 හැවිරිදි දියණියක සිද්ධියෙන් මියගියා. දියේ ගිලුණු පුද්ගලයින් බේරාගැනීමට ප්‍රදේශවාසීන් උත්සාහ කළත්, ඉන් පලක් වී නැහැ.

    Latest News