‍කොළඹ දිස්ත්‍රික්කයේ 18 සහ 19 වයස්වල දරුවන්ට කොවිඩ් මර්ධන එන්නත් හෙට සිට (වීඩියෝ)

ඔක් 14, 2021
  • කොළඹ දිස්ත්‍රික්කයේ අවුරුදු 18 සහ 19 වයස්වල පසුවන දරුවන්ට කොවිඩ් මර්ධන එන්නත් ලබාදීම හෙට ආරම්භ කෙරෙනවා.

    සෙසු දිස්ත්‍රික්කවල එම වයස් සීමාවේ දරුවන්ට ලබන 21 වැනිදා සිට එන්නත්කරණය ආරම්භ කරන බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 14 ඔක්තෝබර් 2021 20:51

    Latest News