අවුරුදු 30ට වැඩි අයගෙන් 99%කට එන්නත් ලබාදුන්නා; මහාචාර්ය ජයසුමන

ඔක් 13, 2021

    මෙරට අවුරුදු 30ට වැඩි ජනගහනයෙන් 99%කට කොරෝනා මර්දන එන්නත් ලබාදී ඇතැයි, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

    අවුරුදු 20ත්, 30ත් අතර ජනගහනයෙන් 60%කට එන්නත් ලබාදී තිබේ. අවුරුදු 18,19 වයස්වල දරුවන් සඳහා එන්නත් ලබාදීම ද ලබන 15 වැනිදා ආරම්භ කිරීමට නියමිතයි.

    Last modified on බදාදා, 13 ඔක්තෝබර් 2021 20:08

    Latest News