කාබනික පොහොර භාවිතයෙන් සාර්ථක වී වගාවන්...(වීඩියෝ)

ඔක් 13, 2021
  • හම්බන්තොට, අඟුණකොළපැලැස්ස ගෙවතු වගා හා සත්ව ගොවිපලේ ගොවීන්ට, සහන ලබාදීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්වුණා.

    ඒ රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන්. වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ මහවැලි ගෙවතු වගා සතියට සමගාමීවයි. කාබනික පොහොර නිෂ්පාදනය සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා ගොවීන් සමඟ සාකච්ජා කළා. ගොවීන්ට උපකරණ ද බෙදා දෙනු ලැබුවා.

    Last modified on බදාදා, 13 ඔක්තෝබර් 2021 18:04

    Latest News