කාබනික පොහොර බෙදාහැරීම අද සිට

ඔක් 13, 2021

    මහකන්නය සඳහා කාබනික පොහොර බෙදා හැරිම අද (13) සිට ආරම්භ කිරිමට කටයුතු යොදා තිබේ.

    මෙරට නිෂ්පාදිත කාබනික දියර පොහොර එලෙස බෙදා හරින බවයි,ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් ඒ.එච්.එම්.එල්. අබේරත්න මහතා සඳහන් කළේ.

    ඊට අමතරව ගොවීන් තමන්ට අවශ්‍ය කාබනික පොහොර තමන් විසින්ම නිෂ්පාදනය කරගෙන ඇති බවද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.

    මේ අතර කේ.සි.එල්. කාබනික පොහොර ද ගොවීන්ට ලබාදීමට නියමිතයි. 

    Latest News