ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදිය යුතුයි; විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්....(වීඩියෝ)

ඔක් 12, 2021
  • රට විවෘත කිරීමෙන් පසු ලැබූ නිදහස වගකීම් විරහිතව භුක්ති විඳීමට යාමෙන් කොවිඩ් රෝගය යළි ව්‍යාප්ත වනු ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

    එය වළක්වා ගැනීමට නම් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදිය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. අදාළ ගැටලුවට විසඳුම් ලබාදීමට මැදිහත් වූ අගමැතිතුමා අද දිනයේ ගුරු විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් අරලියගහ මන්දිරයට කැඳවා මෙම විසඳුම් යෝජනාව ඉදිරිපත් කළේය.

    Last modified on අඟහරුවාදා, 12 ඔක්තෝබර් 2021 20:16

    Latest News