පෞද්ගලික අංශයේ සේවකයින් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව සංශෝධනයට පියවර....(වීඩියෝ)

ඔක් 12, 2021
  • 2022 මූල්‍ය වර්ෂයට අදාළව එළැඹෙන නොවැම්බර් 12 වැනිදා අය-වැය යෝජනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නොවැම්බර් 22 වැනිදා දක්වා විවාදය පැවැත්වෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමා අමාත්‍ය මණ්ඩලය වෙත ඊයේ දැනුම් දුන්නා.

    අය-වැය කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 23 වැනිදායින් ආරම්භ වී දෙසැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. අය-වැය තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 10 වැනිදා පස්වරු 5ය පැවැත්වෙන බවයි, අග්‍රාමාත්‍යතුමා අමාත්‍ය මණ්ඩලය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.

    Last modified on අඟහරුවාදා, 12 ඔක්තෝබර් 2021 19:46

    Latest News