ඉන්දිය යුද්ධ හමුදා ප්‍රධානි ඇතුලු දුත පිරිස දිවයිනට

ඔක් 12, 2021

    දින පහක නිල සංචාරයක් සඳහා ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන (General Manoj Mukund Naravane) මහතා සහ එම මහත්මිය ඇතුළු දුත පිරිස අද (12) දිවයිනට පැමිණියා.

    දූත පිරිස යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සේවා වනිතා ඒකකයේ සභාපතිනී සුජීවා නෙල්සන් මහත්මිය විසින් මහත් හරසරින් පිලිගත්තා.

    Latest News