ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රමුඛතම සුවතා සංචාරක ගමනාන්ත 05 අතරට

ඔක් 11, 2021

    ශ්‍රී ලංකාව මේ වසරේ ලෝකයේ ප්‍රමුඛතම සුවතා සංචාරක ගමනාන්ත (Wellness Tourism Destination 2021 ) 05 අතරට එක්ව තිබේ.

    ගෝලිය සුවතා ආයතනය (Global Wellness Institute) මගින් මෙම නම් කිරිම සිදු කර ඇත.

    කොවිඩ් තත්වයෙන් පසු ලෝකයේ සංචාරකයන් වැඩි පිරිසක් මානසික හා ශරීර සෞඛ්‍ය පිළිබද වැඩි අවධානයක් යොමු කර ඇති බවයි. ශ්‍රී ලංකාව තුළ වසර ගණනාවක් තිස්සේ පැවතගෙන ආයුර්වේද හා පාරම්පරික වෛද්‍ය විද්‍යාව අනුව සුවතා සංචාරක ව්‍යාපාරයට වැඩි ඉඩක් වෙන් ව ඇති බවත්, එය දියුණු කිරීම සදහා රජය කටයුතු කරමින් සිටින බවත් සංචාරක ඇමතිවරයා පෙන්වා දෙයි.

    Latest News