තවත් කොවිඩ් මරණ 72ක්...

සැප් 23, 2021

    තවත් කොවිඩ් මරණ 72ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.

    ඒ පිරිමි පුද්ගලයන් 42 ක් සහ කාන්තාවන් 30 ක් වශයෙනි.

    කොවිඩ් -19 මරණ සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්....

    Deth 2021.09.23

    Latest News