නිදහස් අධ්‍යාපනයේ පියා දැයෙන් සමුගෙන අදට වසර 52ක්

සැප් 23, 2021

    නිදහස් අධ්‍යාපනයේ පීතෘවර අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා දැයෙන් සමුගෙන අදට (23) වසර 52 කි.

    ඒ සමරනු වස් වත්මන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ ස්ථාපිත ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතාගේ පිළිරුවට පුෂ්පෝපාහාර දැක්වීමේ චාම් උත්සවයක් පැවැත්වීය.

    Latest News