සංඥා භාෂාව දියුණු වී සමාජයේ සම තැන්හීලා කටයුතු කිරීමට අවස්ථාව උදා වේවා - අගමැති

සැප් 23, 2021

    සංඥා භාෂාව දිනෙන් දින දියුණු වී සමාජයේ සම තැන්හීලා කටයුතු කිරීමට අවස්ථාව උදා වේවා යැයි අද (23) දිනටයෙදී තිබෙන අන්තර්ජාතික සංඥා භාෂා දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත්කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

     

    bbb.jpg

    Latest News