දකුණභාර DIGට ස්ථානමාරුවක්

පෙබ 17, 2019

    දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතාට පොලිස් මූලස්ථානය වෙත මාරුවක් ලබා දී තිබේ.

    තාවකාලික මෙමස්ථාන මාරුවීම ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

    Last modified on ඉරිදා, 17 පෙබරවාරි 2019 10:49

    Latest News